This website uses cookies to improve your browsing experience. By continuing to use this site, you consent to the use of cookies on your device as described in our Cookie Policy.
Book Now

Special Offer

  • 36013077
  • 36013075
  • 36013076
  • 36013055
  • 36013051
  • 36013052
  • 36013054
  • 36013058

Ambanwala Bungalow Kandy for 10 Person 10000 with Breakfast.......

36013074
ඔබගේ නිවාඩුව නිදහසේ ගතකරන්න 
10දෙනෙකුට නවාතැන් ගතහකි සුවපහසු කාමර සමග උදේ ආහරය නොමිලේ. 
විශේෂ මිල 10000/= ( මෙම මිල සතියේ දින සඳහා පමනි ) 
0720650116 / 0720650104 / 0720650105 අමතන්න

පිලිමතලාව නගරයෙන් හැරී ටිකදුරක් ගමන් කරනවිට හමුවන අම්බන්වල ගම්බද පරිසරයේ පිහිටා අති අම්බන්වල බන්ගලාව ඒතිහසික වටිනකමකින්ද යුතුය. සන්චාරක මන්ඩලයේ අනුමැතිය සහිතයි.

  ණවීන නිවසවල දක්නට නොමති ඉපැරණි අටුවකින් සමන්විතය. ඉපරණි ගෘහණිර්මාන ශිල්පයෙන් යුතු උවත් සියලුම කමර ඉතාම සුවපහසු අකරයෙන් නිමවා ඇත.
දේශීය ඔසුපැන් සහ දේශීය කැඳ වර්ග මෙන්ම ග්‍රාමීය ආහර රස විදින්න.
     ඔබේ නිවාඩුව නාගරික කලබලකාරී පරිසරයෙන් මිදී නිදහස් පරිසරයක ගතකරන්න. ග්‍රාමීය අහර වෙලක රසවිදින්න, කුඹුක් ළිඳෙන් වතුර ඇදගෙන නාන්න. ග්‍රමීය විදියට දවසක් ගතකරන්න. 

Close